ඔබ පාසලේ විද්‍යාව ඉගෙන ගත්තා ද? එයින් කොපමණක් ඔබ ඔබේ ජීවිතේ තුල පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා ද?
විද්‍යාව යනු කතන්දර සමූහයකි. කතන්දර අවශ්‍ය වන්නේ යමක් තේරුම් ගැනීමට ය. පාසලේ ඉගෙන ගත් විද්‍යා කතන්දර වලින් තේරුම් ගන්නට තරම් කැක්කුමක් ඇති දේවල් ඔබට හමු වී ඇත්තේ අතලොස්සකි. ඒ්වායින් බොහොමයක් අපේ සීයලාගෙ කාලෙ මිනිසුන් ට තිබුන ප්‍රශ්න ය.
ඔබ පාසලෙන් ඉවත් වූ පසු අද කාලෙ මිනිසුන් ට ඇති ප්‍රශ්න තේරුම් ගැනීමට උත්සාහවත් විය යුතු ය. මේ ප්‍රශ්න වලට සරිලන ලස්සනට ගැලපෙන හොඳම කතන්දරය ගොතන්නේ ඔබ නම් එයම පමණක් ඔබට ධනය බලය හා කීර්තිය අත් කර දෙනු ඇත.
ඉතින් , අද කාලෙ මිනිසුන් ට තියෙන ප්‍රශ්න මොනවද?
හිතන්න. තමන් ම අත්හදා බලන්න. පාවිච්චි කරන්න.
ඔබ සූදානම් ද?

Comments
Post a Comment