ලංකාවේ බෞද්ධ සංස්කෘතිය නිසා අප පුරුදු වී තිබෙන්නේ මධ්‍යම ප්‍රතිපදාව කොයිකටත් ගුණ බවයි. හරියටම මධ්‍යස්ථව සිතුවොත් නිවන් දැකිය හැකි බවයි. සියලු ප්‍රශ්න විසඳෙන බවයි.විද්‍යාව උපදින බවයි. (විජ්ජා උදපාදි)
බොහොම හොඳ ය.
එහෙත් ඒ් විද්‍යාව සහ මේ විද්‍යාව පටලවා නොගත යුතුය.
විද්‍යා කතන්දර සියල්ලම ඇස් කන් නාසා දිව සම් වලින් එලියේ තිබෙන දේවල් පැහැදිලි කරන්නට ගෙතූ කතන්දර ය.
ඔබ නිවන් දැක නැත්නම්, මං කියන්නට පෙරම ඔබ හඹායාමට අරමූණක් හොයන අන්තවාදියෙකි. ඒ හෙයින් ඔබ නිවන් මාර්ගයට අවතීර්ණ වන තුරු. කාට හරි වැඩක් ඇති, අද කාලෙ ප්‍රශ්නයකට පිළිතුරු සොයන අන්තවාදියෙක් වනු දැකීම මගේ අරමුණ යි.
නූතන විද්‍යාඥයෝ සියල්ල අන්තවාදීන් සහ අන්තගාමීන් වෙති.

Comments
Post a Comment